39 w ·Translate

ඉස්සර ඉඳන් කරකලා අඹරලා හැලුවා
වස්තර පලන් කලවය යන්තං ඉලුවා
විස්තර දැනන් කොලුවන් රැල පැණි ගැලුවා
ගමේ එකෙක් පැණි කැවුමේ රහ. බැලුවා
ගලේ කෙටූ හැලුවා කවි 890

#galkavi
#galeketukavi
#ගල්කවි
#shehangalahitiyawa
#shehangalahitiyawalyrics

image